මාර්තු 18-24
1 කොරින්ති 1-3
ගීතිකා අංක 127 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඔයා ඔයාගේ ආශාවන්ට යටත් වෙන කෙනෙක්ද නැත්නම් දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට යටත් වෙන කෙනෙක්ද?” (විනා. 10යි)
[‘1 කොරින්ති පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
1කොරි 2:14—‘තම ආශාවන්ට හසු වී සිටින කෙනෙක්’ කටයුතු කරන්නේ කොහොමද? (w18.02 19 4-5¶)
1කොරි 2:15, 16—‘දෙවියන්ගේ මඟ පෙන්වීමට යටත් වෙන කෙනෙක්’ කටයුතු කරන්නේ කොහොමද? (w18.02 19 6¶; 22 15¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
1කොරි 1:20—“මේ ලෝකයේ ප්‍රඥාව මෝඩකමක්” කියලා දෙවියන් ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? (it-2-E 1193 1¶)
1කොරි 2:3-5—පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w08 7/15 27 6¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවියන් ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) 1කොරි 1:1-17 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
පළවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)
පළවෙනි නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන් අරන් ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දෙන්න. (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්.
මාර්තු 23වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 7යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකෙ තියෙන දේවල් සලකලා බලන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. සභාවට අයිති මුළු ප්‍රදේශයම ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 59 පරි.
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 51 සහ යාච්ඤාව