Skip to content

පටුනට යන්න

මාර්තු 18-24

1 කොරින්ති 1-3

මාර්තු 18-24

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 18

  • සේවයේ දක්ෂ වීමට - අර්ථවත් විදිහට ලියුම් ලියන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්.

  • මාර්තු 23වෙනි සෙනසුරාදා සිට හැමෝටම සිහි කිරීමට ආරාධනා කරමු: (විනා. 7යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. හැමෝටම සිහි කිරීමේ ආරාධනා පත්‍රයක් දීලා ඒකෙ තියෙන දේවල් සලකලා බලන්න. සාකච්ඡාවකට යෝජනා වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න. සභාවට අයිති මුළු ප්‍රදේශයම ආවරණය කරන්න යොදලා තියෙන සැලසුම් ගැන කියන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 59 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 51 සහ යාච්ඤාව