ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2020 අප්‍රියෙල් 

සාකච්ඡාවකට යෝජනා

දෙවියන් මිනිසුන් නිර්මාණය කළේ ඇයි කියලත් ඔහු අරමුණු කළ දේ අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලත් දැනගන්න උදව් වෙන යෝජනා.

අප්‍රියෙල් 6-12

යේසුස්ගේ මරණය සිහි කිරීමට හදවතින්ම සූදානම් වෙන්න ඔයා කරන්නේ මොනවාද?

දේවවචනය නිධානයක්

සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්

දිගටම සාමය පවත්වගන්න එහෙමත් නැත්නම් නැති වුණු සාමය ඇති කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

දේවවචනය නිධානයක්

ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?

යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න ඔයා කොයි තරම් වෑයමක් දරනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ජීවිතේ වැදගත්ම දේ විදිහට සලකන්නේ මොකක්ද?

රැකියාව සම්බන්ධයෙන් ඔයා ගන්න තීරණවලින් ඔයා වැදගත් දේ විදිහට සලකන්නේ මොනවා කියලාද හෙළි වෙන්නේ?

දේවවචනය නිධානයක්

විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය

කෙනෙක්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න සුදුසුද නැද්ද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

“දේවතා රූප ඉවත දමන්න”

භූතවාදයට සම්බන්ධ හැම දේකින්ම වැළකිලා යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන් කොහොමද?