Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 13-19

උත්පත්ති 31

අප්‍රියෙල් 13-19

දේවවචනය නිධානයක්

  • සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්”: (විනා. 10යි)

    • උත් 31:44-46—යාකොබ් සහ ලාබන් ගිවිසුම ස්ථිර කරන්න ගල් ටිකක් ගොඩගහලා ඒ ළඟ ඉඳන් කෑම කෑවා (it-1-E 883 1¶)

    • උත් 31:47-50—එයාලා ඒ තැන ගලෙයෙද් සහ මුරටැඹ කියන නම්වලින් හැඳින්නුවා (it-2-E 1172)

    • උත් 31:51-53—ඒ දෙන්නා අතරෙත් ඒ දෙන්නාගේ පවුල්වල අය අතරෙත් සාමය පවත්වගන්නවා කියලා එයාලා එකිනෙකාට පොරොන්දු වුණා

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 31:19—රාකෙල් එයාගේ තාත්තාගේ ටෙරෆිම් රූප හොරකම් කරන්න ඇත්තේ ඇයි? (it-2-E 1087-1088)

    • උත් 31:41, 42—ඔයාගේ වැඩපොළේ ප්‍රධානියා “සතුටු කිරීමට අපහසු” කෙනෙක් නම් යාකොබ්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (1පේතෘ 2:18; w13 3/15 21 8¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 31:1-18 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. සහෝදරිය බයිබල් පද අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද? එයා නැවත බැලීමකට හොඳ අඩිතාලමක් දාගත්තේ කොහොමද?

  • මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 4වෙනි පාඩම)

  • මුල් හමු වීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා ඒකේ 5වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු