Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 31

සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්

සාමය පවත්වගන්න ඇති කරගත්ත ගිවිසුමක්

31:44-53

යාකොබ් සහ ලාබන් ගල් ටිකක් එකතු කරලා ගොඩගැහුවේ ඇයි?

  • සාමය පවත්වගන්න ඒ දෙන්නා ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා කියන එකට ඒ ගල් ගොඩ එතැනින් යන එන අයට සාක්ෂියක් වුණා

  • ඒ දෙන්නා ඇති කරගත්ත ගිවිසුමට එකඟව කටයුතු කරනවාද කියලා යෙහෝවා දෙවියන් බලාගෙන ඉන්නවා කියන එක ඒ ගල් ගොඩෙන් සිහිගැන්වුණා

අදටත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ සේවකයන් එකිනෙකා එක්ක සාමයෙන් කටයුතු කරයි කියලා. දිගටම සාමය පවත්වගන්න එහෙමත් නැත්නම් නැති වුණු සාමය ඇති කරගන්න මේ දේවල් අපිට උදව් වෙන්නේ කොහොමද?