Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 20-26

උත්පත්ති 32-33

අප්‍රියෙල් 20-26

දේවවචනය නිධානයක්

  • ආශීර්වාදයක් ලබාගන්න ඔයාත් පොරබදිනවාද?”: (විනා. 10යි)

    • උත් 32:24—යාකොබ් දේවදූතයෙක් එක්ක පොරබැදුවා (w03 8/15 25 3¶)

    • උත් 32:25, 26—ආශීර්වාදයක් ලැබෙන කල්ම යාකොබ් පොරබැදුවා (it-2-E 190)

    • උත් 32:27, 28—යාකොබ් වෑයම අත්හැරියේ නැති නිසා දෙවියන් එයාට ආශීර්වාද කළා (it-1-E 1228)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 32:11, 13-15—යාකොබ් වගේ සාමය ඇති කරගන්න දිගටම වෑයම් කරන්න අපිට පුළුවන් කොහොමද? (w10 6/15 22 10-11¶)

    • උත් 33:20—යාකොබ් “ඊශ්‍රායෙල්ගේ දෙවි” කියන නමින් පූජාසනයක් හැඳින්නුවේ ඇයි? (it-1-E 980)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 32:1-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු