Skip to content

පටුනට යන්න

අප්‍රියෙල් 27–මැයි 3

උත්පත්ති 34-35

අප්‍රියෙල් 27–මැයි 3

දේවවචනය නිධානයක්

  • විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය”: (විනා. 10යි)

    • උත් 34:1—කානාන් දේශයේ තරුණියන්ව බලන්න යන්න දීනා පුරුදු වෙලා හිටියා (w97 2/1 30 4¶)

    • උත් 34:2—ෂීකෙම් දීනාව දූෂණය කළා (lvs 124 14¶)

    • උත් 34:7, 25—සිමියොන් සහ ලෙවී ෂීකෙම්වත් එයා හිටිය නුවරේ හැම පුරුෂයෙක්වමත් මරලා දැම්මා (w09 9/1 20 6¶; 21 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 35:8—දෙබොරා කියන්නේ කවුද? එයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (it-1-E 600 4¶)

    • උත් 35:22-26—ගැලවුම්කරුගේ පෙළපතට ඇතුළත් වුණේ කුලුඳුලාට හිමි අයිතිය තිබුණ අය විතරක් නෙවෙයි කියලා අපි දන්නේ කොහොමද? (w17.12 14)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 34:1-19 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු