Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 34-35

විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය

විනාශයකට මඟ පාදන නරක ආශ්‍රය

34:1, 2, 7, 25

සමහරවිට අපේ අසල්වැසියන්, වැඩපොළේ අය, ඉස්කෝලේ අය හොඳ ගතිගුණ තියෙන අය වගේ පේන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙනවාද එයාලව කිට්ටුවෙන් ආශ්‍රය කරන එකේ වරදක් නැහැ කියලා? කෙනෙක්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න සුදුසුද නැද්ද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

  • එයාව ආශ්‍රය කරන එක යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න මට උදව් වෙයිද?

  • එයාගේ කතාබහෙන් හෙළි වෙන්නේ එයාගේ ජීවිතේ එයාට වැදගත් වෙන්නේ මොන වගේ දේවල් කියලාද?—මතෙ 12:34

මේ ගැන හිතන්න. ‘මං ආශ්‍රය කරන අය නිසා යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවාද නැත්නම් දුර්වල වෙනවාද?’