Skip to content

පටුනට යන්න

ඔක්තෝබර් 12-18

නික්මයාම 33-34

ඔක්තෝබර් 12-18

දේවවචනය නිධානයක්

  • යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග”: (විනා. 10යි)

    • නික් 34:5—යෙහෝවා දෙවියන්ගේ නම දැනගන්නවා කියන්නේ ඔහුගේ අරමුණු, ඔහු කරන දේවල් සහ ඔහුගේ ගුණාංග ගැන දැනගන්නවා කියන එකයි (it-2-E 466-467)

    • නික් 34:6—යෙහෝවා දෙවියන්ගේ ගුණාංග නිසා අපි ඔහුට ළං වෙනවා (w09 5/1 18 3-5¶)

    • නික් 34:7—තමන් කරපු වැරදි ගැන අවංකව පසුතැවිලි වෙන අයට යෙහෝවා දෙවියන් සමාව දෙනවා (w09 5/1 18 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 33:11, 20—යෙහෝවා දෙවියන් මෝසෙස් එක්ක මුහුණට මුහුණ ලා කතා කළා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w04 3/15 27 5¶)

    • නික් 34:23, 24—අවුරුද්දට තුන් වතාවක් පවත්වපු උත්සවවලට සහභාගි වෙන්න ඊශ්‍රායෙල් පුරුෂයන්ට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණේ ඇයි? (w98 9/1 20 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 33:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු