ඔක්තෝබර් 26–නොවැම්බර් 1
නික්මයාම 37-38
ගීතිකා අංක 43 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ශුද්ධ කූඩාරමේ තිබුණු පූජාසන සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් ඒවා යොදාගත්ත විදිහ”: (විනා. 10යි)
නික් 37:25—සුවඳ දුම් ඔප්පු කරන පූජාසනය තිබුණේ ශුද්ධස්ථානයේයි (it-1-E 82 3¶)
නික් 37:29—ශුද්ධ සුවඳ ද්‍රව්‍ය දක්ෂ ලෙස මිශ්‍ර කරලා හදලා තිබුණා (it-1-E 1195)
නික් 38:1—දවන පූජා ඔප්පු කළ පූජාසනය තිබුණේ මළුවේයි (it-1-E 82 1¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
නික් 37:1, 10, 25—ශුද්ධ කූඩාරම හදන්න ෂිටිම් ලීය හොඳින්ම ගැළපුණා කියලා කියන්න පුළුවන් ඇයි? (it-1-E 36)
නික් 38:8—අතීතයේදී භාවිත කරපු කණ්ණාඩි අද තියෙන ඒවාට වඩා වෙනස් වුණේ කොහොමද? (w15 4/1 15 4¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 37:1-24 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන මෑතක පළ වුණු සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 12වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 199 8-9¶ (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“නොවැම්බර් මාසයේ දේවරාජ්‍යය ගැන දැනුම් දෙන්න දරන විශේෂ වෑයමක්!”: (විනා. 10යි) සාකච්ඡාවක්. නොවැම්බර් මාසයේ මුල් හමු වීම පෙන්වන වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 138 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 22 සහ යාච්ඤාව