ජූනි 29–ජූලි 5
නික්මයාම 4-5
ගීතිකා අංක 3 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි”: (විනා. 10යි)
නික් 4:10, 13—ලැබුණු පැවරුම ඉටු කරන්න තමන් දක්ෂ නැහැ කියලා මෝසෙස් හිතුවා (w10 10/15 13-14)
නික් 4:11, 12—මෝසෙස්ට උදව් කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා (w14 4/15 9 5-6¶)
නික් 4:14, 15—යෙහෝවා දෙවියන් මෝසෙස්ගේ උදව්වට ආරොන්ව දුන්නා (w10 10/15 14)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
නික් 4:24-26—ෂිප්පොරා යෙහෝවා දෙවියන්ට “ඔබ මට රුධිරයේ මනාලයෙක්” කියලා කියන්න ඇත්තේ ඇයි? (w04 3/15 28 4¶)
නික් 5:2—යෙහෝවා කියන්නේ කවුද කියා මම දන්නේ නැහැ කියලා පාරාවෝ කියපු එකෙන් පැහැදිලි වෙන්නේ මොනවාද? (it-2-E 12 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 4:1-17 (th 12වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ රැස්වීම්වලට ආරාධනා කරන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ බයිබල් පාඩම් පවත්වන්න යොදාගන්නා ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 100 15-16¶ (th 8වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සාකච්ඡාවකට යෝජනා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කොහොමද?”: (විනා. 5යි) සාකච්ඡාවක්.
“දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘ධෛර්යවත් . . . ප්‍රචාරකයෙක් වෙන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 121 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 73 සහ යාච්ඤාව