සැබෑ නමස්කාරකයන් පවිත්රව ඉන්න ඕනේ
දිගටම දෙවියන්ගේ ආදරය ලබන්න නම් අපි පිටතින් වගේම ඇතුළතිනුත් පවිත්රව ඉන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ අවට ලෝකයේ අය මොන විදිහට වැඩ කළත් අපි යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්රමිතිවලට අනුව ශාරීරිකවත් සදාචාරමය අතිනුත් නමස්කාරය අතිනුත් පවිත්රව ඉන්න ඕනෙ කියන එකයි. ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය පියාණන් අපවිත්රයි කියලා සලකන ඕනම දෙයකින් අපි වැළකිලා ඉන්නවා.
ලෝකයේ අය ඉදිරිපත් කරන අදහස් ප්රතික්ෂේප කරන එකෙන් මට ලැබෙන ප්රයෝජන මොනවාද?