Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 10-11

පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න

පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න

10:1, 2, 4-7

අපි ආදරය කරන කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ළැදිකම හුඟක් සෝදිසියට ලක් වෙනවා. යෙහෝවා දෙවියන් ආරොන්ට දීපු මඟ පෙන්වීම්වලින් පැහැදිලි වෙනවා දෙවියන්ට අවිශ්වාසවන්ත වුණු පවුලේ අයට වඩා අපි ආදරය කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ටයි කියලා. ඒ ආදරේ නිසා සභාවෙන් ඉවත් කරපු පවුලේ කෙනෙක්ව ආශ්‍රය කරන එක අපි නවත්වනවා.

සභාවෙන් ඉවත් කරපු කෙනෙක් එක්ක කටයුතු කරන විදිහ ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?—1කොරි 5:11; 2යොහ 10, 11