සාකච්ඡාවකට යෝජනා
●○ මුල් හමු වීම
ප්රශ්නය: සතුටින් ජීවත් වෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?
බයිබල් පදය: ගීතා 1:1, 2
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?
○● නැවත බැලීම
ප්රශ්නය: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?
බයිබල් පදය: 1තිමෝ 6:9, 10
ඊළඟ හමු වීමට ප්රශ්නයක්: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?