Skip to content

පටුනට යන්න

මාර්තු 16-22

උත්පත්ති 25-26

මාර්තු 16-22

දේවවචනය නිධානයක්

  • ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි”: (විනා. 10යි)

    • උත් 25:27, 28—ඒසව් සහ යාකොබ් නිවුන් සහෝදරයන් වුණත් දෙන්නාට දෙන්නා හුඟක් වෙනස් (it-1-E 1242)

    • උත් 25:29, 30—හුඟක් වෙහෙසට පත් වෙලා බඩගින්නේ හිටිය අවස්ථාවකදී ඒසව් තමන්වම පාලනය කරගත්තේ නැහැ

    • උත් 25:31-34—කුලුඳුල්කම ගැන කිසිම අගයක් තිබුණේ නැති ඒසව් කෑම වේලකට කුලුඳුල්කම විකුණුවා (w19.02 16 11¶; it-1-E 835)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 25:31-34—හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේදී පාවුල් මේ සිද්ධිය ගැන සඳහන් කරද්දී කාවද්දන්න හැදුවේ මොකක්ද? (හෙබ්‍රෙ 12:16; w17.12 14-15)

    • උත් 26:7—මේ අවස්ථාවේදී ඊසාක් හැම තොරතුරක්ම හෙළි කළේ නැත්තේ ඇයි? (it-2-E 245 6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 26:1-18 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 78

  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාවෙන් පාඩමක් කරද්දී වීඩියෝ පාවිච්චි කරන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘මැරුණට පස්සේ මොකද වෙන්නේ?’ සහ ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ පෙන්වන්න. එක් එක් වීඩියෝ එක පෙන්නුවාට පස්සේ මේ ප්‍රශ්න අහන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් කරද්දී මේ වීඩියෝ එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (mwb19.03 7) කෙනෙක්ට උගන්වද්දී ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන මොන කරුණුද? ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවේ ඩිජිටල් ප්‍රකාශනයේ පාඩම්වලට අදාළ හැම වීඩියෝ එකකටම ලින්ක් එකක් දාලා තියෙනවා කියලා මතක් කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 108 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 107 සහ යාච්ඤාව