Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 25-26

ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි

ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි

25:27-34

ඒසව් “පරිශුද්ධ දේවල්” අගය කළේ නැහැ. (හෙබ්‍රෙ 12:16) ඒ නිසා කුලුඳුලා විදිහට තමන්ට තිබුණු අයිතිය එයා විකුණුවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන්ට නමස්කාර කළේ නැති ස්ත්‍රීන් දෙන්නෙක්ව විවාහ කරගත්තා.—උත් 26:34, 35.

මේ ගැන හිතන්න. පහත සඳහන් පරිශුද්ධ දේවල් ගැන මට තියෙන අගය තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද?

  • යෙහෝවා දෙවියන් එක්ක මට තියෙන බැඳීම

  • දෙවියන්ගේ බලය

  • යෙහෝවා දෙවියන්ගේ නාමය දරන්න ලැබීම

  • දේවසේවය

  • ක්‍රිස්තියානි රැස්වීම්

  • විවාහය