Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 22-23

‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’

‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’

22:1, 2, 9-12, 15-18

ඊසාක්ව පූජා කරන්න සූදානම් වෙද්දී ආබ්‍රහම්ට දැනුණු වේදනාව ගැන හිතන එක, තමන්ගේ පුත්‍රයා වුණු යේසුස් ක්‍රිස්තුස්ව පූජා කරද්දී යෙහෝවා දෙවියන්ට මොන තරම් නම් වේදනාවක් දැනුණාද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙනවා. (යොහ 3:16) 2වෙනි පදයේ යෙහෝවා දෙවියන් කියලා තියෙන දේ ඔහු තමන්ගේ පුතාට කොයි තරම් ආදරේ කළාද කියලා තේරුම්ගන්න උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් ඔයාට පෙන්වලා තියෙන ආදරේ ගැන හිතද්දී ඔයා පෙලඹෙන්නේ මොනවා කරන්නද?1කොරි 6:20; 1යොහ 4:11