Skip to content

පටුනට යන්න

මාර්තු 23-29

උත්පත්ති 27-28

මාර්තු 23-29

දේවවචනය නිධානයක්

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා නිවැසියා කියපු දේ හොඳින් අහගෙන හිටියා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? ප්‍රචාරකයා ඉගැන්වීම් කට්ටලය හොඳින් පාවිච්චි කළේ කොහොමද?

  • දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) jl 17වෙනි පාඩම (th 11වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු