මාර්තු 23-29
උත්පත්ති 27-28
ගීතිකා අංක 10 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා”: (විනා. 10යි)
උත් 27:6-10—යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලබාගන්න රෙබෙකා උදව් කළා (w04 4/15 11 4-5¶)
උත් 27:18, 19—තමන් ඒසව් කියලා ඇඟවෙන විදිහටයි යාකොබ් තාත්තා ඉදිරියේ කටයුතු කළේ (w07 10/1 31 2-3¶)
උත් 27:27-29—ඊසාක් කුලුඳුලාට හිමි ආශීර්වාදය යාකොබ්ට ලබා දුන්නා (it-1-E 341 6¶)
ගැඹුරින් හොයමු: (විනා. 10යි)
උත් 27:46–28:2—මේ සිද්ධියෙන් විවාහක යුවළයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 4/15 6 3-4¶)
උත් 28:12, 13—“ඉණිමඟක්” ගැන යාකොබ් දැකපු සිහිනයේ ඇති වැදගත්කම මොකක්ද? (w04 1/15 28 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 27:1-23 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
දෙවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. ප්‍රචාරකයා නිවැසියා කියපු දේ හොඳින් අහගෙන හිටියා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? ප්‍රචාරකයා ඉගැන්වීම් කට්ටලය හොඳින් පාවිච්චි කළේ කොහොමද?
දෙවෙනි නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) jl 17වෙනි පාඩම (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 109 පරි.
සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)
ගීතිකා අංක 28 සහ යාච්ඤාව