Skip to content

පටුනට යන්න

මාර්තු 30–අප්‍රියෙල් 5

උත්පත්ති 29-30

මාර්තු 30–අප්‍රියෙල් 5

දේවවචනය නිධානයක්

  • යාකොබ් විවාහ වෙයි”: (විනා. 10යි)

    • උත් 29:18-20—රාකෙල්ව විවාහ කරගන්න ඕන නිසා අවුරුදු හතක් ලාබන්ට සේවය කරන්න යාකොබ් එකඟ වුණා (w03 10/15 29 6¶)

    • උත් 29:21-26—ලාබන් යාකොබ්ව රවට්ටලා රාකෙල් වෙනුවට ලෙයාව දුන්නා (w07 10/1 8-9; it-2-E 341 3¶)

    • උත් 29:27, 28—බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් යාකොබ් ඒ දේට සාර්ථකව මුහුණ දුන්නා

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • උත් 30:3—බිල්හා යාකොබ්ට දාව බිහි කළ දරුවන්ව රාකෙල් තමන්ගේ දරුවන් හැටියට සැලකුවේ ඇයි? (it-1-E 50)

    • උත් 30:14, 15—පිළිසිඳගැනීමට තිබුණු අවස්ථාවක් රාකෙල් මැන්ඩ්‍රේක් ගෙඩි කිහිපයක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඇත්තේ ඇයි? (w04 1/15 28 6¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 30:1-21 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 57

  • සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න”: (විනා. 10යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. මේ ප්‍රශ්න අහන්න. අන්ධ අය ගැන අවධානය දෙන එක වැදගත් ඇයි? අන්ධ අයව හොයාගන්න පුළුවන් කොයි වගේ ස්ථානවලදීද? එයාලා එක්ක කතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොන වගේ දේවල් ගැනද? දෙවියන්ට ළං වෙන්න එයාලට උදව් කරන්න යොදාගන්න පුළුවන් මොන වගේ දේවල්ද?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) මාර්තු මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 110 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 30 සහ යාච්ඤාව