Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 24

ඊසාක්ට බිරිඳක්

ඊසාක්ට බිරිඳක්

24:2-4, 11-15, 58, 67

ඊසාක්ට බිරිඳක් හොයද්දී ආබ්‍රහම්ගේ සේවකයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතුවා. (උත් 24:42-44) අපිත් ජීවිතේ වැදගත් තීරණ ගද්දී යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

  • යාච්ඤා කරන්න

  • බයිබලයෙන් සහ අපේ ප්‍රකාශනවලින් තොරතුරු හොයලා බලන්න

  • අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන්ගෙන් උදව් ගන්න