Skip to content

පටුනට යන්න

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: යේසුස් කියන්නේ කවුද?

බයිබල් පදය: මතෙ 16:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් මැරුණේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් ජීවිතය පූජා කරපු එක අගය කරන්න අපිට පුළුවන් කොහොමද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් ජීවිතය පූජා කරපු එක අගය කරන්න අපිට පුළුවන් කොහොමද?

බයිබල් පදය: යොහ 17:3

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිද්ධ වෙන්නේ මොනවාද?

සිහි කිරීමේ ආරාධනා පත්‍රය (මාර්තු 14–අප්‍රියෙල් 7):

“අද අපි ආවේ ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?