ජනවාරි 11-17
ලෙවී කතාව 20-21
ගීතිකා අංක 80 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ලෙවී 21:5—ශරීරය කපාගන්න එක දෙවියන් දුන්න නීතියේ තහනම් කරලා තිබුණේ ඇයි? (it-1-E 563)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 20:1-13 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යාච්ඤාව—1යොහ 5:14’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්රශ්නය අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව ඉදිරිපත් කරලා ඒකේ 12වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 19වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ඔයාගේ විවාහය රැකගන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තරඟ නීති පිළිපදින්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 3 පරි. 19-21¶, අමතර සටහන 8, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 94 සහ යාච්ඤාව