Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි

යෙහෝවා දෙවියන් දීලා තියෙන හැම නීතියකටම අපි කීකරු වෙන්න ඕනේ (ලෙවී 20:22, 23; w04 10/15 11 12¶)

යෙහෝවා දෙවියන් උරුමයක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා (ලෙවී 20:24; it-1-E 1199)

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟගෙන් පවිත්‍ර නමස්කාරයක් බලාපොරොත්තු වෙනවා (ලෙවී 20:25, 26; it-1-E 317 2¶)

දිගටම තමන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා. දෙවියන්ව සතුටු කරන්න නම් මේ ලෝකයෙනුත් මේ ලෝකයේ ඉන්න අය කරන අපවිත්‍ර දේවලිනුත් අපි ඈත් වෙන්න ඕනේ.

මේ ගැන හිතන්න. ‘මං මොන වගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවාටද දෙවියන් අකමැති?’