ජනවාරි 18-24
ලෙවී කතාව 22-23
ගීතිකා අංක 86 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ලෙවී 22:21, 22—යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ළැදිකම සහ විශ්වාසවන්තකම සම්පූර්ණයෙන්ම පෙන්වන එක වැදගත් ඇයි? (w19.02 3 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 23:9-25 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w07 7/15 26—තේමාව: බාර්ලි අස්වැන්නේ ප්‍රථම ඵල පූජකයා ළඟට ගෙනාවේ කවුද? (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ වීඩියෝ එක පෙන්වන්න (වීඩියෝ යටතේ ඇති අපේ වැඩකටයුතු).
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 4 පරි. 1-5¶, අමතර සටහන් 9, 10
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 9 සහ යාච්ඤාව