දේවවචනය නිධානයක්
දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්
පාස්කු උත්සවය සහ මුහුන් නොදැමූ රොටි උත්සවය (ලෙවී 23:5, 6; it-1-E 826-827)
සති උත්සවය (පෙන්තකොස්ත) (ලෙවී 23:15, 16; it-2-E 598 2¶)
පැල් උත්සවය (ලෙවී 23:34; w14 5/15 28 11¶)
යෙහෝවා දෙවියන් එයාලට උදව් කරපු විදිහ ඒ උත්සවවලදී ඊශ්‍රායෙල්වරුන්ට මතක් වුණා. ඒක උදව් වුණා පොරොන්දු වුණ විදිහටම දෙවියන් දිගටම එයාලට උදව් කරනවා කියන විශ්වාසය ශක්තිමත් කරගන්න. අපිත් ඒ උත්සවවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන හිතනවා නම් දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගෙන “ප්‍රීතියෙන් ඉපිල යන්න” අපිටත් පුළුවන්.—ද්වි 16:15.