ජනවාරි 25-31
ලෙවී කතාව 24-25
ගීතිකා අංක 144 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ලෙවී 24:20—පළිගන්න කියලා බයිබලයේ දිරිගන්වනවාද? (w09 9/1 22 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 24:1-23 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 16වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 11වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) fg 12වෙනි පාඩම 6-7¶ (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 5යි)
“යෙහෝවා දෙවියන් සහ යේසුස් ලබා දෙන නිදහස”: (විනා. 10යි) ‘කාලය දරුණු වෙන්න වෙන්න යේසුස් දිහාම බලාගෙන ඉන්න! - පාරාදීසයේ ජීවිතය’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 4 පරි. 6-17¶, 49 පි. කොටුව, අමතර සටහන් 11-15
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 104 සහ යාච්ඤාව