ජනවාරි 4-10
ලෙවී කතාව 18-19
ගීතිකා අංක 122 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ලෙවී 19:9, 10—දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? (w06 6/15 22 11¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 18:1-15 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: යාච්ඤාව—ගීතා 65:2’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්රශ්නය අහන්න.
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w02 2/1 29—තේමාව: ඥාතීන් අතර සිද්ධ වෙන විවාහයන් ගැන නීතියේ කියලා තිබුණු දේවල් අපිට කොච්චර දුරට අදාළ වෙනවාද? (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - දරුවන්ව ආරක්ෂා කරගන්න’: (විනා. 5යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන කියන්න.—හිතෝ 22:3.
“දෙමාපියෙනි, මේ ගැන දරුවන් දන්නවාද?”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න - “නපුරු දේවලින්” දරුවාව ආරක්ෂා කරගන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 3 පරි. 8-18¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 96 සහ යාච්ඤාව