Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න

සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න

ලෝකේ අයට වඩා වෙනස් විදිහට වැඩ කරන එක යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා (ලෙවී 18:3; w19.06 27 10¶)

පවුලේ අය එක්ක හරි සතුන් එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන එක, සමලිංගික ඇසුර වගේ දේවල් යෙහෝවා දෙවියන් පිළිකුල් කරනවා (ලෙවී 18:6, 22, 23; w17.02 20 13¶)

මේ අපවිත්‍ර ලෝකය යෙහෝවා දෙවියන් විනාශ කරනවා (ලෙවී 18:24, 25; හිතෝ 2:22; w14 7/1 7 2¶)

සාතන්ට ඕනෙ අපිට සදාකාල ජීවිතය ලැබෙන එක කොහොමහරි නවත්වන්න. ඒත් යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් සාතන්ගේ උගුල්වලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්.

අපි වේශ්‍යාකම පිළිකුල් කරනවා කියලා යෙහෝවා දෙවියන්ට පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?