පෙබරවාරි 15-21
ගණන් කතාව 3-4
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ලෙවීවරුන් ඉටු කරපු සේවය”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 4:15—දෙවියන්ට ගරුබිය පෙන්වන්න පුළුවන් එක විදිහක් මොකක්ද? (w06 8/1 23 13¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 4:34-49 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 15වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) fg 12වෙනි පාඩම 8¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) වැඩිමහල්ලෙක් දෙන දේශනයක්. වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කිහිපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 5 පරි. 7-17¶, අමතර සටහන් 17, 18
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 63 සහ යාච්ඤාව