දේවවචනය නිධානයක්
නසරීතවරුන්ව ආදර්ශයට ගමු
නසරීතවරුන් හුඟක් කැප කිරීම් කළා (ගණන් 6:2-4; it-2-E 477)
එයාලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන දේ කළා (ගණන් 6:5)
එයාලා යෙහෝවා දෙවියන් ඉදිරියේ දිගටම පවිත්රව හිටියා (ගණන් 6:6, 7)
අද ඉන්න පූර්ණකාලීන සේවකයනුත් හුඟක් කැප කිරීම් කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම එයාලා යෙහෝවා දෙවියන්ටත් ඔහු ඇති කරලා තියෙන සැලැස්මටත් යටත් වෙනවා.