Skip to content

පටුනට යන්න

“ක්‍රිස්තුස්ට ඇති ප්‍රේමය අප තුළ මහත් පෙලඹීමක් ඇති කරයි.”—2කොරි 5:14

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මාර්තු, අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරමුද?

මාර්තු, අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරමුද?

සිහි කිරීම කාලෙදි යෙහෝවා දෙවියන්ට කරන සේවය තව වැඩි කරන්න ඔයා කැමතිද? (2කොරි 5:14, 15) මාර්තු සහ අප්‍රියෙල් මාසවල සහායක පුරෝගාමි සේවය කරන අයට පැය 30ක් හරි 50ක් හරි කරන්න තීරණය කරන්න පුළුවන්. මේ විශේෂ සේවයේ හවුල් වෙන්න ඔයාට පුළුවන් නම් අයදුම්පතක් පුරවලා සභාවේ සේවා කමිටුවට භාර දෙන්න. සහායක පුරෝගාමි සේවය කරන අයව හැම මාසෙකම සභාවේ නිවේදනය කරනවා. ඒ නිසා එයාලට උදව් කරන්න සභාවේ ඉන්න අයට පුළුවන් වෙනවා. සේවයේ දක්ෂතා දියුණු කරගන්නත් එකිනෙකාව දිරිගන්වන්නත් අපිට තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි හැමෝම උත්සාහ කරමු.—1තෙස 5:11.