පෙබරවාරි 8-14
ගණන් කතාව 1-2
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව සංවිධානය කරනවා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ගණන් 1:2, 3—ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වේ ඇයි? (it-2-E 764)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 1:1-19 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 9වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දු වෙන දේකට අනුව සාකච්ඡාව වෙනස් කරන්න. ගැළපෙන බයිබල් පදයක් පෙන්වන්න. (th 12වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w08 7/1 21—තේමාව: ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 13ක් තිබුණත් 12ක් ගැන විතරක් බයිබලේ සඳහන් කරලා තියෙන්නේ ඇයි? (th 7වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“හැම කෙනෙක්ටම සාක්ෂි දරන්න සංවිධානය වුණ සෙනඟක්”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - වෙන භාෂාවකින් පණිවිඩය කියමු’ වීඩියෝ එක පෙන්වන්න. ‘JW ලැංවේජ්’ ඇප් එකේ තියෙන අංග ගැන කියන්න.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 5 පරි. 1-6¶, අමතර සටහන 16
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 1 සහ යාච්ඤාව