Skip to content

පටුනට යන්න

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

බයිබල් පදය: ගීතා 65:2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

නැවත බැලීම

ප්‍රශ්නය: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

බයිබල් පදය: 1යොහ 5:14

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

සිහි කිරීමට කරන ආරාධනාව (පෙබරවාරි 27–මාර්තු 27)

“අද අපි ආවේ [හෝ කෝල් කළේ හෝ මේ ලියුම ලියන්නේ] ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න [හෝ මෙසේජ් කරන්න හෝ මේල් කරන්න]. “ඒක පවත්වන තැනයි [හෝ ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහයි], වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?