අගෝස්තු 16-22
ද්විතීය කතාව 27-28
ගීතිකා අංක 89 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 27:17—අසල්වැසියෙක්ගේ ඉඩමේ මායිම වෙනස් කරන්න එපා කියලා යෙහෝවා දෙවියන් නීතියක් දීලා තිබුණේ ඇයි? (it-1-E 360)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 28:1-14 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. රැස්වීම්වලට ආරාධනා කරන පත්‍රිකාව නිවැසියාට දෙන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (ප්ලේ කරන්න එපා). (th 3වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lvs 234 21-22¶ (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“නිර්මාණවලින් දෙවියන්ගේ ආදරය පේන්නේ කොහොමද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන්’ කියන වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 14 පරි. 1-9¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 14 සහ යාච්ඤාව