Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

“ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”

“ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකියි”

යෙහෝවා දෙවියන්ගේ හඬට ඇහුම්කන් දෙන අයට ගොඩක් ආශීර්වාද ලැබෙනවා (ද්වි 28:1, 3-6; w10 12/15 20 18¶)

යෙහෝවා දෙවියන්ට දිගටම කීකරු වෙන අය කරන කියන හැම දේකටම යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා (ද්වි 28:2; w01 9/15 10 2¶)

අපි ඔහුට “සතුටු සිතින්” කීකරු වෙයි කියලා යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා (ද්වි 28:45-47; w10 9/15 8 4¶)

යෙහෝවා දෙවියන්ට කීකරු වෙන අයට දැන් හුඟක් ආශීර්වාද ලැබෙනවා. ඒ වගේම අනාගතයේදී ඊටත් වඩා ආශීර්වාද ලබා දෙන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.