අගෝස්තු 2-8
ද්විතීය කතාව 22-23
ගීතිකා අංක 1 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් සතුන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 23:19, 20—විදේශිකයෙක්ගෙන් පොලී අය කරන්න කියලත් ඊශ්රායෙල්වරයෙක්ගෙන් පොලී අය කරන්න එපා කියලත් නීතියේ කියලා තිබුණේ ඇයි? (it-1-E 600)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 23:1-14 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - හදවතට කතා කරන්න”: (විනා. 9යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - හදවතට කතා කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.
දේශනයක්: (විනා. 5යි) g 4/15 13—තේමාව: සත්තු මරණ එක වැරදිද? (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 13 පරි. 13-22¶, අමතර සටහන් 28, 29
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 77 සහ යාච්ඤාව