Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් සතුන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් සතුන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?

සතෙක් කරදරේක වැටිලා ඉන්නවා දැක්කොත් ඌට උදව් කරන්න ඕනෙ වුණා (ද්වි 22:4; it-1-E 375-376)

පැටව් ඉන්න කිරිල්ලියෙක්ට නපුරු විදිහට සලකන්න එපා කියලා නීතියේ තිබුණා (ද්වි 22:6, 7; it-1-E 621 1¶)

වර්ග දෙකක සතුන්ව එක වියගහක බඳින්න එපා කියලා නීතියේ තිබුණා (ද්වි 22:10; w03 10/15 32 1-2¶)

අපි සතුන්ට සලකන විදිහ ගැන යෙහෝවා දෙවියන් සැලකිලිමත් වෙනවා. සතුන්ට නපුරු විදිහට සලකනවාටවත් විනෝදයට උන්ව මරනවාටවත් ඔහු කැමති නැහැ.—හිතෝ 12:10.