අගෝස්තු 23-29
ද්විතීය කතාව 29-30
ගීතිකා අංක 3 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන්ට සේවය කරන එක අමාරු දෙයක් නෙවෙයි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 29:4—ඊශ්‍රායෙල්වරු වැඩ කරපු විදිහ අපිට අනතුරු ඇඟවීමක් වෙන්නේ කොහොමද? (it-1-E 665 3¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 29:1-18 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දෙන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 6වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lvs 226-227 3-5¶ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ධෛර්යවන්තව වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘බියගුලු අයව නෙමෙයි ධෛර්යවන්ත අයව ආදර්ශයට ගන්න’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 14 පරි. 10-17¶, අමතර සටහන 30
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 90 සහ යාච්ඤාව