අගෝස්තු 30–සැප්තැම්බර් 5
ද්විතීය කතාව 31-32
ගීතිකා අංක 78 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ගීතිකාවකින් වටිනා පාඩම්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 31:12—ක්‍රිස්තියානි දෙමව්පියන්ට මේ ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද? (w04 9/15 27 11¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 32:36-52 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 3වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දු වෙන දේකට අනුව සාකච්ඡාව වෙනස් කරන්න. ගැළපෙන බයිබල් පදයක් පෙන්වන්න. (th 12වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w07 5/15 15-16—තේමාව: ඔයාගේ දරුවන් ඔයා දිහා බලාගෙනයි ඉන්නේ! (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පෙරමුණ ගන්න අයගේ ආදර්ශවලින් ඉගෙනගන්න: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘පෙරමුණ ගන්න අයව අමතක කරන්න එපා’ (හෙබ්‍රෙ 13:7) වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මේ සහෝදරයන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ටී. ජේ. සලිවන්ගෙන්? ජෝජ් ගැංගස්ගෙන්? කාල් ක්ලයින්ගෙන්? ඩැනියෙල් සිඩ්ලික්ගෙන්?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 14 පරි. 18-19¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 128 සහ යාච්ඤාව