අගෝස්තු 9-15
ද්විතීය කතාව 24-26
ගීතිකා අංක 137 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් ස්ත්‍රීන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 24:1—නීතිය නිසා කෙනෙක්ට තමන්ගේ භාර්යාවව ලේසියෙන්ම දික්කසාද කරන්න පුළුවන් වුණා කියලා හිතන එක වැරදි ඇයි? (it-1-E 640 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 26:4-19 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 2වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w19.06 23-24 13-16¶—තේමාව: මරණය නිසා සැමියා හරි බිරිඳ හරි අහිමි වුණ අයව සනසන්නත් එයාලට උදව් කරන්නත් අපිට පුළුවන් කොහොමද? (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් විදිහටත් තරුණ ස්ත්‍රීන්ව සහෝදරියන් විදිහටත් සලකමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අපේ සහෝදරයන්ට නොසැලෙන ආදරයක් පෙන්වමු - වැන්දඹුවන්ට සහ පියා නැති දරුවන්ට’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 13 පරි. 23-26¶, “බයිබල් ප්‍රතිපත්ති” කොටුව
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 101 සහ යාච්ඤාව