දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන් ස්ත්‍රීන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?
ස්ත්‍රියක් විවාහ වුණ පළවෙනි අවුරුද්දෙදි එයාගේ පුරුෂයා යුද්ධයට යන්න ඕනෙ වුණේ නැහැ (ද්වි 24:5; it-2-E 1196 4¶)
වැන්දඹුවන්ගේ එදිනෙදා අවශ්‍යතා ගැන සැලකිලිමත් වුණා (ද්වි 24:19-21; it-1-E 963 2¶)
දරුවන් නැති වැන්දඹුවකට මිය ගිය පුරුෂයාගේ නමින්ම දරුවන් බිහි කරන්න අවස්ථාව තිබුණා (ද්වි 25:5, 6; w11 3/1 23)
මේ ගැන හිතන්න. ‘පවුලේ හරි සභාවේ හරි ඉන්න ස්ත්‍රීන්ට ගෞරවය සහ සැලකිල්ල පෙන්නන්න මට පුළුවන් කොහොමද?’