ජූලි 12-18
ද්විතීය කතාව 13-15
ගීතිකා අංක 38 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 14:21—එළු පැටියෙක්ව උගේම අම්මාගේ කිරිවලින් උයන්න එපා කියලා දුන්න නීතියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w06 4/1 31)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 13:1-18 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: දුක් කරදර—1යොහ 5:19’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 6වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කිසිවිටක කනස්සලු නොවන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘දිගටම ආදරය පෙන්වමු . . . දිලිඳු වුණත් - කොංගෝ’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 12 පරි. 9-17¶, අමතර සටහන් 23, 27
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 71 සහ යාච්ඤාව