Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති

සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති

පැති ගන්න එපා (ද්වි 16:18, 19; it-1-E 343 5¶)

ඇත්තටම වුණේ මොකක්ද කියලා හොයලා බලන්න (ද්වි 17:4-6; it-2-E 511 7¶)

විසඳගන්න අමාරු ගැටලුවලදී උදව් ලබාගන්න (ද්වි 17:8, 9; it-2-E 685 6¶)

වැඩිමහල්ලන් සභාවේ යම් කාරණයක් විනිශ්චය කරද්දී මේ ප්‍රතිපත්ති අදාළ කරගන්න එක හරිම වැදගත්.