දේවවචනය නිධානයක්
ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා
ආරක්ෂිත නුවරවල්වලට ඉක්මනින්ම යන්න පුළුවන්කම තිබුණා (ද්වි 19:2, 3; w17.11 14 4¶)
ආරක්ෂිත නුවරවල් තිබුණ නිසා ඊශ්‍රායෙල්වරු අතින් කෙනෙක්ගේ ජීවිතයක් නිරපරාදේ නැති වෙන එක වැළකුණා (ද්වි 19:10; w17.11 15 9¶)
අපේ හිතේ සහෝදරයෙක් ගැන වෛරයක් තියෙනවා නම් අපි ලේ වරදකට අහු වෙන්න පුළුවන් (ද්වි 19:11-13; it-1-E 344)
මේ ගැන හිතන්න. ‘මං ජීවිතය සලකන්නේ යෙහෝවා දෙවියන් සලකන විදිහට කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?’