ජූලි 5-11
ද්විතීය කතාව 11-12
ගීතිකා අංක 40 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
ද්වි 11:29—පේන විදිහට මේ අනාවැකිය ඉටු වෙලා තියෙන්නේ කොහොමද? (it-1-E 925-926)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) ද්වි 11:1-12 (th 2වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - අවංක සැලකිල්ලක් පෙන්වන්න”: (විනා. 8යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - අවංක සැලකිල්ලක් පෙන්වන්න’ වීඩියෝ එක පෙන්වන්න.
මුල් හමු වීම පෙන්වන වීඩියෝව: (විනා. 4යි) සාකච්ඡාවක්. ‘මුල් හමු වීම: දුක් කරදර—හබ 1:13’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.
මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 12 පරි. 1-8¶
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 72 සහ යාච්ඤාව