Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?

යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?

ඊශ්‍රායෙල්වරුන් තමන්ට මුළු හදවතින්ම කීකරු වෙන එක, ආදරේ කරන එක සහ සේවය කරන එක යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වුණා (ද්වි 11:13; it-2-E 1007 4¶)

බොරු නමස්කාරයට සම්බන්ධ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඕනෙ වුණා (ද්වි 12:2, 3)

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න හැමෝම එක තැනකට යන්න ඕනෙ වුණා (ද්වි 12:11-14; it-1-E 84 3¶)

යෙහෝවා දෙවියන්ට ඕනෙ තමන්ගේ සෙනඟ බොරු නමස්කාරයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා, මුළු හදවතින්ම, එකමුතුව තමන්ට නමස්කාර කරනවා දකින්නයි.