නොවැම්බර් 29–දෙසැම්බර් 5
විනිශ්චයකරුවෝ 4-5
ගීතිකා අංක 137 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ස්ත්‍රීන් දෙන්නෙක් මාර්ගයෙන් සෙනඟව ගලවාගනියි”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
විනි 5:20—අහසේ තාරකා බාරාක් වෙනුවෙන් සටන් කළේ කොහොමද? (w05 1/15 25 5¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) විනි 4:1-16 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ 2021 අංක 2 ‘මුරටැඹ’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 4වෙනි පාඩම)
දේශනයක්: (විනා. 5යි) w06 3/1 28-29—තේමාව: “ස්ත්‍රීන් සභාවන්වලදී නිහඬව සිටිය යුතුයි” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?—1කොරි 14:34. (th 14වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“සහෝදරියෙනි, ඔයාලට තව මොනවාද කරන්න පුළුවන්?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වෙහෙස නොබලා සේවය කරන අපේ සහෝදරියන්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 3වෙනි කොටසට හැඳින්වීම, 7 සහ 8 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 27 සහ යාච්ඤාව