දෙසැම්බර් 13-19
විනිශ්චයකරුවෝ 8-9
ගීතිකා අංක 125 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“නිහතමානිකමේ වටිනාකම!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
විනි 8:27—ගිඩියොන් එයා හදපු ඒෆොද් හැට්ටයට නමස්කාර කළාද? (it-1-E 753 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) විනි 8:28–9:6 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 9වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් පටන්ගන්න. (th 20වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 02 පාඩමේ 4 කරුණ (th 13වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දරපු විශේෂ වෑයම්: (විනා. 5යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා අවශ්‍යතා: (විනා. 10යි)
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 22 සහ යාච්ඤාව