දේවවචනය නිධානයක්
යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්
යෙප්තා අනිත් අය කරපු වැරදි හිතේ තියාගෙන හිටියේ නැහැ (විනි 11:5-9; w16.04 7 9¶)
අතීතයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කරපු විදිහ යෙප්තා තේරුම් අරන් හිටියා (විනි 11:12-15; it-2-E 27 2¶)
යෙප්තා හැම දේකටම වඩා අවධානය දුන්නේ පාලනය කරන්න යෙහෝවාට තියෙන අයිතිය ගැන මතු වෙලා තියෙන ප්‍රශ්නෙට (විනි 11:23, 24, 27; it-2-E 27 3¶)
මං යෙහෝවාට ළැදි කෙනෙක් කියලා පේන්නේ මං කරන මොන වගේ දේවල්වලින්ද?