නොවැම්බර් 15-21
යොෂුවා 23-24
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ඊශ්‍රායෙල්වරුන්ට යොෂුවාගෙන් උපදෙස්”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යොෂු 24:2—ආබ්‍රහම්ගේ තාත්තා වුණ ටේරා රූපවලට නමස්කාර කරපු කෙනෙක්ද? (w04 12/1 12 1¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) යොෂු 24:19-33 (th 11වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 2වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරන්න. (th 20වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 01 පාඩමේ ඉගෙනගත්ත දේ, ඔයා හිතන්නේ මොකක්ද සහ ඔයාට කරන්න දෙයක් (th 3වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
වැඩපොළේ අයව ආශ්‍රය කරද්දී පරෙස්සමින්!: (විනා. 7යි) සාකච්ඡාවක්. ‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - නරක ආශ්‍රය’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. වැඩපොළේ අයගේ ආශ්‍රය ඒ සහෝදරියට බලපෑවේ කොහොමද? පස්සේ ඒ සහෝදරිය කළේ මොකක්ද? ඒක එයාට උදව් වුණේ කොහොමද? නරක ආශ්‍රය ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
‘නොහිතන අයව අපේ යාළුවෝ කරගන්න පුළුවන්’: (විනා. 8යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. අකිල් ඉස්කෝලේ යාළුවන්ට කිට්ටු වුණේ ඇයි? සභාවෙන් හොඳ යාළුවෝ හොයාගන්න එයාට පුළුවන් වුණේ කොහොමද? හොඳ යාළුවන්ව තෝරගන්න එක ගැන මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lfb 2වෙනි කොටසට හැඳින්වීම, 3 සහ 4 පාඩම්
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 39 සහ යාච්ඤාව