නොවැම්බර් 22-28
විනිශ්චයකරුවෝ 1-3
ගීතිකා අංක 126 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ධෛර්යවන්තව, සූක්ෂ්මව කරපු මෙහෙයුමක්!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
විනි 2:10-12—මේ බයිබල් පදවලින් අපිට දෙන අනතුරු ඇඟවීම මොකක්ද? (w05 1/15 24 7¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) විනි 3:12-31 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
“සේවයේ සතුට තවත් වැඩි කරගන්න - යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - යාච්ඤාව’ වීඩියෝ එක පෙන්වන්න.
බයිබල් පාඩම: (විනා. 5යි) lffi 02 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 11වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - සේවේ යන්න ලෑස්තිද?’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ පුළුවන් නම් කලින්ම තෝරගත්ත දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා මේ ප්‍රශ්න අහන්න. සේවෙට ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද? සේවේ යද්දී අපේ පෙනුම කොහොමද තියෙන්න ඕනේ? සේවේ යද්දී අපි හැසිරෙන්න ඕනෙ කොහොමද?
“ක්ෂේත්‍ර සේවා රැස්වීමට යෝජනා”: (විනා. 10යි) සේවා සංවිධායක මෙහෙයවන සාකච්ඡාවක්. ක්ෂේත්‍ර සේවා රැස්වීමට කල් ඇතුව එන එක වැදගත් ඇයි කියලා සබයෙන් අහන්න.
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 29 සහ යාච්ඤාව